92
Q.S ජෝනා (10:92)
فَالْيَوْمَ نُنَجِّيْكَ بِبَدَنِكَ لِتَكُوْنَ لِمَنْ خَلْفَكَ اٰيَةً ۗوَاِنَّ كَثِيْرًا مِّنَ النَّاسِ عَنْ اٰيٰتِنَا لَغٰفِلُوْنَ ࣖ
fal yauma nunajjīka bibadanika litakūna liman khalfaka āyah(tan), wa inna kaṡīram minan-nāsi ‘an āyātinā lagāfilūn(a).
එබැවින් නුඹට පසුව එන අයට පාඩමක් වනු පිණිස අද අපි නුඹගේ ශරීරය බේරා ගත්තෙමු. නමුත් බොහෝ දෙනෙක් අපගේ සංඥා (බලය) නොසලකා හරිති.