84
Q.S ජෝනා (10:84)
وَقَالَ مُوْسٰى يٰقَوْمِ اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ فَعَلَيْهِ تَوَكَّلُوْٓا اِنْ كُنْتُمْ مُّسْلِمِيْنَ
wa qāla mūsā yā qaumi in kuntum āmantum billāhi fa ‘alaihi tawakkalū in kuntum muslimīn(a).
තවද මූසා, “මගේ ජනයිනි! ඔබලා අල්ලාහ්ව විශ්වාස කරන්නේ නම්, ඔබලා සැබවින්ම මුස්ලිම්වරුන් නම් (ඔහුට යටත් වන්න) ඔහු කෙරෙහි විශ්වාසය තබන්න” යැයි පැවසීය.