83

Q.S ජෝනා (10:83)

فَمَآ اٰمَنَ لِمُوْسٰىٓ اِلَّا ذُرِّيَّةٌ مِّنْ قَوْمِهٖ عَلٰى خَوْفٍ مِّنْ فِرْعَوْنَ وَمَلَا۟ىِٕهِمْ اَنْ يَّفْتِنَهُمْ ۗوَاِنَّ فِرْعَوْنَ لَعَالٍ فِى الْاَرْضِۚ وَاِنَّهٗ لَمِنَ الْمُسْرِفِيْنَ

famā āmana limūsā illā żurriyyatum min qaumihī ‘alā khaufim min fir‘auna wa mala'ihim ay yaftinahum, wa inna fir‘auna la‘ālin fil-arḍ(i), wa innahū laminal-musrifīn(a).

එබැවින් ෆිර්අවුන් සහ ඔහුගේ නායකයින් (ජනතාව) තමන්ට වධ හිංසා කරනු ඇතැයි බිය වූ ඔහුගේ ජනතාවගේ පරම්පරාව හැර, මූසාව විශ්වාස කළ කිසිවෙකු නැත. තවද, සැබවින්ම ෆිර්අවුන් පොළොවෙහි කෲර ලෙස කටයුතු කළ අතර, සැබවින්ම අපරාධකරුවන්ගෙන් කෙනෙකි.