53
Q.S ජෝනා (10:53)
۞ وَيَسْتَنْۢبِـُٔوْنَكَ اَحَقٌّ هُوَ ۗ قُلْ اِيْ وَرَبِّيْٓ اِنَّهٗ لَحَقٌّ ۗوَمَآ اَنْتُمْ بِمُعْجِزِيْنَ ࣖ
wa yastambi'ūnaka aḥaqqun huw(a), qul ī wa rabbī innahū laḥaqq(un), wa mā antum bimu‘jizīn(a).
තවද (මුහම්මද් තුමාණෙනි,) ඔවුන් ඔබෙන් විමසති, “එය (පොරොන්දු වූ දඬුවම) සත්‍යයක්ද?” ඔබ මෙසේ පවසනු: “ඔව්, මාගේ දෙවියන් මත දිවුරමින්, නියත වශයෙන්ම (දඬුවම්) සත්‍යයකි. ඔබට කිසිදා එයින් වැළකී සිටිය නොහැක.”