52
Q.S ජෝනා (10:52)
ثُمَّ قِيْلَ لِلَّذِيْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ الْخُلْدِۚ هَلْ تُجْزَوْنَ اِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ
Ṡumma qīla lil-lażīna ẓalamū żūqū ‘ażābal-khuld(i), hal tujzauna illā bimā kuntum taksibūn(a).
පසුව අපරාධකරුවන්ට “ඔබ සදාකාලික වධ වේදනාව රසවිඳින්න. ඔබ කළ දේට මිස (ඔබට) විපාක දෙනු නොලැබේ” යැයි කියනු ලැබීය.