17

Q.S ජෝනා (10:17)

فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰى عَلَى اللّٰهِ كَذِبًا اَوْ كَذَّبَ بِاٰيٰتِهٖۗ اِنَّهٗ لَا يُفْلِحُ الْمُجْرِمُوْنَ

faman aẓlamu mimmaniftarā ‘alallāhi każiban au każżaba bi'āyātih(ī), innahū lā yufliḥul-mujrimūn(a).

අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙකුට වඩා හෝ ඔහුගේ වැකි බොරු කරන කෙනෙකුට වඩා අසාධාරණ කවුද? නියත වශයෙන්ම පව් කරන්නන් වාසනාවන්තයින් නොවේ.