16

Q.S ජෝනා (10:16)

قُلْ لَّوْ شَاۤءَ اللّٰهُ مَا تَلَوْتُهٗ عَلَيْكُمْ وَلَآ اَدْرٰىكُمْ بِهٖ ۖفَقَدْ لَبِثْتُ فِيْكُمْ عُمُرًا مِّنْ قَبْلِهٖۗ اَفَلَا تَعْقِلُوْنَ

qul lau syā'allāhu mā talautuhū ‘alaikum wa lā adrākum bih(ī), faqad labiṡtu fīkum ‘umuram min qablih(ī), afalā ta‘qilūn(a).

(මුහම්මද්,) ඔබ මෙසේ පවසන්න: "අල්ලාහ් අදහස් කළේ නම්, මම එය ඔබට කියවා පෙන්වන්නේවත්, ඔහු එය ඔබට දැනුම් දෙන්නේවත් නැත." (අල් කුර්ආනය පහළ වීමට පෙර) මම ඔබ සමඟ බොහෝ කාලයක් රැඳී සිටියෙමි. ඔබට තේරෙන්නේ නැද්ද?