109

Q.S ජෝනා (10:109)

وَاتَّبِعْ مَا يُوْحٰىٓ اِلَيْكَ وَاصْبِرْ حَتّٰى يَحْكُمَ اللّٰهُ ۚوَهُوَ خَيْرُ الْحٰكِمِيْنَ ࣖ

wattabi‘ mā yūḥā ilaika waṣbir ḥattā yaḥkumallāh(u), wa huwa khairul-ḥākimīn(a).

තවද, ඔබට වහී මගින් දැනුම් දෙනු ලබන දේ අනුගමනය කරන්න. අල්ලාහ් ඔබට තීන්දුවක් දෙන තුරු ඉවසිලිවන්තව සිටින්න. ඔහු හොඳම විනිශ්චයකරුය.