7

Q.S අල්-බයිනා (98:7)

اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اُولٰۤىِٕكَ هُمْ خَيْرُ الْبَرِيَّةِۗ

innal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti ulā'ika hum khairul-bariyyah(ti).

නියත වශයෙන්ම විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්නන් මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨතමයන් වෙති.