1
Q.S අල්-බයිනා (98:1)
لَمْ يَكُنِ الَّذِيْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِيْنَ مُنْفَكِّيْنَ حَتّٰى تَأْتِيَهُمُ الْبَيِّنَةُۙ
lam yakunil-lażīna kafarū min ahlil-kitābi wal-musyrikīna munfakkīna ḥattā ta'tiyahumul-bayyinah(tu).
ධර්ම ග්‍රන්ථය ලත් අයගෙන් හා බහු දේවවාදීන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්, පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණෙන තෙක් (තම ආගම) අත්හැර නොයති.