1

Q.S අල්-කද්ර් (97:1)

اِنَّآ اَنْزَلْنٰهُ فِيْ لَيْلَةِ الْقَدْرِ

innā anzalnāhu fī lailatil-qadr(i).

නියත වශයෙන්ම අපි එය (අල් කුර්ආනය) කද්ර් රාත්‍රියේ පහළ කළෙමු.