15
Q.S අල්-'අලක් (96:15)
كَلَّا لَىِٕنْ لَّمْ يَنْتَهِ ەۙ لَنَسْفَعًاۢ بِالنَّاصِيَةِۙ
kallā la'il lam yantah(i), lanasfa‘am bin-nāṣiyah(ti).
කමක් නැත! නියත වශයෙන්ම ඔහු (එසේ කිරීමෙන්) නතර නොකළහොත් අපි ඔහුගේ හිස මුදුනෙන් අල්ලා (නිරයට) ඇද දමන්නෙමු.