7

Q.S අෂ්-ෂාර් (94:7)

فَاِذَا فَرَغْتَ فَانْصَبْۙ

fa iżā faragta fanṣab.

ඉතින් ඔබ (යමක්) අවසන් කළ පසු, (වෙනත් කාරණා සම්බන්ධයෙන්) වෙහෙස මහන්සි වී වැඩ කරන්න,