5

Q.S අල්-ලයිල් (92:5)

فَاَمَّا مَنْ اَعْطٰى وَاتَّقٰىۙ

fa ammā man a‘ṭā wattaqā.

එබැවින් කවරෙකු (තම ධනය අල්ලාහ්ගේ මාර්ගයේ) දන් දී, බිය භක්තිමත් ව සිටින්නේ ද,