17

Q.S අල්-ලයිල් (92:17)

وَسَيُجَنَّبُهَا الْاَتْقَىۙ

wa sayujannabuhal-atqā.

තවද ඔහුගෙන් ඉතාමත් භක්තිමත් තැනැත්තා එයින් (නිරයෙන්) ඈත් කරනු ලැබේ.