13

Q.S අෂ්-ෂම්ස් (91:13)

فَقَالَ لَهُمْ رَسُوْلُ اللّٰهِ نَاقَةَ اللّٰهِ وَسُقْيٰهَاۗ

fa qāla lahum rasūlullāhi nāqatallāhi wa suqyāhā.

එවිට අල්ලාහ්ගේ දූතයා (සාලිහ්) ඔවුන්ට මෙසේ කීවේය. “අල්ලාහ්ගෙන් ලැබුණු මේ ඔටුවාට ඇගේ පානය ලබා දෙන්න.”