17

Q.S අල්-බලද් (90:17)

ثُمَّ كَانَ مِنَ الَّذِيْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِۗ

Ṡumma kāna minal-lażīna āmanū wa tawāṣau biṣ-ṣabri wa tawāṣau bil-marḥamah(ti).

ඉන්පසු ඔහු විශ්වාස කළ අයගෙන් කෙනෙකු වූ අතර එකිනෙකාට ඉවසිලිවන්තව සිටීමටත් එකිනෙකාට සෙනෙහසින් සිටීමටත් උපදෙස් දුන්නේය.