86

Q.S අට්-තව්බා (9:86)

وَاِذَآ اُنْزِلَتْ سُوْرَةٌ اَنْ اٰمِنُوْا بِاللّٰهِ وَجَاهِدُوْا مَعَ رَسُوْلِهِ اسْتَأْذَنَكَ اُولُوا الطَّوْلِ مِنْهُمْ وَقَالُوْا ذَرْنَا نَكُنْ مَّعَ الْقٰعِدِيْنَ

wa iżā unzilat sūratun an āminū billāhi wa jāhidū ma‘a rasūlihista'żanaka uluṭ-ṭauli minhum wa qālū żarnā nakum ma‘al-qā‘idīn(a).

"අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ දූතයා සමඟ සටන් කරන්න" යනුවෙන් (කුහකයින්ට අණ කරමින්) සූරතයක් පහළ කරනු ලැබුවහොත්, ඔවුන් අතර ධනවත් හා බලගතු අය නියත වශයෙන්ම (සටන් නොකිරීමට) ඔබෙන් අවසර ඉල්ලා සිටින අතර, "අපි (ගෙදර රැඳී සිටින) අය සමඟ සිටිමු" යැයි පවසනු ඇත.