75
Q.S අට්-තව්බා (9:75)
۞ وَمِنْهُمْ مَّنْ عٰهَدَ اللّٰهَ لَىِٕنْ اٰتٰىنَا مِنْ فَضْلِهٖ لَنَصَّدَّقَنَّ وَلَنَكُوْنَنَّ مِنَ الصّٰلِحِيْنَ
wa minhum man ‘āhadallāha la'in ātānā min faḍlihī lanaṣṣaddaqanna wa lanakūnanna minaṣ-ṣāliḥīn(a).
“අල්ලාහ් ඔහුගේ වරප්රසාදයෙන් අපට ලබා දෙන්නේ නම්, අපි නියත වශයෙන්ම දානයන් කරන්නෙමු, තවද අපි දැහැමියන් අතර වන්නෙමු” යනුවෙන් අල්ලාහ්ට පොරොන්දු වූ අයද ඔවුන් අතර වෙති.