71

Q.S අට්-තව්බා (9:71)

وَالْمُؤْمِنُوْنَ وَالْمُؤْمِنٰتُ بَعْضُهُمْ اَوْلِيَاۤءُ بَعْضٍۘ يَأْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيْمُوْنَ الصَّلٰوةَ وَيُؤْتُوْنَ الزَّكٰوةَ وَيُطِيْعُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ۗاُولٰۤىِٕكَ سَيَرْحَمُهُمُ اللّٰهُ ۗاِنَّ اللّٰهَ عَزِيْزٌ حَكِيْمٌ

wal-mu'minūna wal-mu'minātu ba‘ḍuhum auliyā'u ba‘ḍ(in), ya'murūna bil-ma‘rūfi wa yanhauna ‘anil-munkari wa yuqīmūnaṣ-ṣalāta wa yu'tūnaz-zakāta wa yuṭī‘ūnallāha wa rasūlah(ū), ulā'ika sayarḥamuhumullāh(u), innallāha ‘azīzun ḥakīm(un).

තවද විශ්වාස කළ පිරිමින් සහ කාන්තාවන් අතරින් සමහරුන් තවත් සමහරුන්ට උදව්කරුවන් බවට පත්වෙති. ඔවුන් යහපත් දේ අණ කරති, අයහපත් දේ තහනම් කරති, සලාත් ඉටු කරති, සකාත් ගෙවති, අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට කීකරු වෙති. ඔවුන්ට අල්ලාහ්ගේ කරුණාව ලැබෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්වබලධාරී, සර්ව ප්‍රඥාවන්තය.