66

Q.S අට්-තව්බා (9:66)

لَا تَعْتَذِرُوْا قَدْ كَفَرْتُمْ بَعْدَ اِيْمَانِكُمْ ۗ اِنْ نَّعْفُ عَنْ طَاۤىِٕفَةٍ مِّنْكُمْ نُعَذِّبْ طَاۤىِٕفَةً ۢ بِاَنَّهُمْ كَانُوْا مُجْرِمِيْنَ ࣖ

lā ta‘tażirū qad kafartum ba‘da īmānikum, in na‘fu ‘an ṭā'ifatim minkum nu‘ażżib ṭā'ifatam bi'annahum kānū mujrimīn(a).

ඔබ විශ්වාස කිරීමෙන් පසු ප්‍රතික්ෂේප කළ බැවින්, ඔබ සමාව අයැදිය යුතු නැත. (ඔවුන් පසුතැවිලි වූ නිසා) අපි ඔබෙන් සමහරෙකුට සමාව දුන්නොත්, අනෙක් පිරිසට ඔවුන් සැබවින්ම පව්කාරයන් බැවින් අපි දඬුවම් කරන්නෙමු.