64
Q.S අට්-තව්බා (9:64)
يَحْذَرُ الْمُنٰفِقُوْنَ اَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُوْرَةٌ تُنَبِّئُهُمْ بِمَا فِيْ قُلُوْبِهِمْۗ قُلِ اسْتَهْزِءُوْاۚ اِنَّ اللّٰهَ مُخْرِجٌ مَّا تَحْذَرُوْنَ
yaḥżarul-munāfiqūna an tunazzala ‘alaihim sūratun tunabbi'uhum bimā fī qulūbihim, qulistahzi'ū, innallāha mukhrijum mā taḥżarūn(a).
මෙම කුහකයින් බිය වන්නේ ඔවුන්ගේ හදවත් තුළ සැඟවී ඇති දේ පැහැදිලි කරන සූරතයක් පහළ වේ යැයි ය. (ඔවුන්ට) මෙසේ පවසන්න: " (අල්ලාහ් සහ ඔහුගේ දූතයා) විහිළු කරමින් සිටින්න." නියත වශයෙන්ම අල්ලාහ් ඔබ බිය වන දේ හෙළි කරනු ඇත.