6

Q.S අට්-තව්බා (9:6)

وَاِنْ اَحَدٌ مِّنَ الْمُشْرِكِيْنَ اسْتَجَارَكَ فَاَجِرْهُ حَتّٰى يَسْمَعَ كَلٰمَ اللّٰهِ ثُمَّ اَبْلِغْهُ مَأْمَنَهٗ ۗذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُوْنَ ࣖ

wa in aḥadum minal-musyrikīnastajāraka fa ajirhu ḥattā yasma‘a kalāmallāhi ṡumma ablighu ma'manah(ū), żālika bi'annahum qaumul lā ya‘lamūn(a).

තවද බහු දේවවාදීන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතන්නේ නම්, අල්ලාහ්ගේ වචනය ඔහුට ඇසෙන පරිදි ඔහුව ආරක්ෂා කර, පසුව ඔහුට ආරක්ෂිත ස්ථානයකට ඔහුව රැගෙන යන්න. මන්ද ඔවුන් නොදන්නා ජනතාවක් වන බැවිනි.