56

Q.S අට්-තව්බා (9:56)

وَيَحْلِفُوْنَ بِاللّٰهِ اِنَّهُمْ لَمِنْكُمْۗ وَمَا هُمْ مِّنْكُمْ وَلٰكِنَّهُمْ قَوْمٌ يَّفْرَقُوْنَ

wa yaḥlifūna billāhi innahum laminkum, wa mā hum minkum wa lākinnahum qaumuy yafraqūn(a).

තවද ඔවුන් (කුහකයින්) අල්ලාහ් මත දිවුරති, ඔවුන් ඔබලාගෙන් බව, නමුත් ඔවුන් ඔබලාගෙන් නොව, ඔබලාට බිය වන ජනතාවකි.