43

Q.S අට්-තව්බා (9:43)

عَفَا اللّٰهُ عَنْكَۚ لِمَ اَذِنْتَ لَهُمْ حَتّٰى يَتَبَيَّنَ لَكَ الَّذِيْنَ صَدَقُوْا وَتَعْلَمَ الْكٰذِبِيْنَ

‘afallāhu ‘ank(a), lima ażinta lahum ḥattā yatabayyana lakal-lażīna ṣadaqū wa ta‘lamal-kāżibīn(a).

(නබි මුහම්මද්!) අල්ලාහ් ඔබට සමාව දෙයි. (යුද්ධයට නොයෑමට) ඔබ ඔවුන්ට අවසර දුන්නේ ඇයි? (යුද්ධයට නොයෑමට) ඔබ අවසර දුන්නේ, සැබෑ ලෙසම (වැළැක්විය හැකි) අය කවුරුන්ද යන්න ඔබට පැහැදිලි වන තුරු සහ බොරුකාරයින් කවුරුන්ද යන්න ඔබ දැන ගැනීමට පෙරද?