39

Q.S අට්-තව්බා (9:39)

اِلَّا تَنْفِرُوْا يُعَذِّبْكُمْ عَذَابًا اَلِيْمًاۙ وَّيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوْهُ شَيْـًٔاۗ وَاللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ

illā tanfirū yu‘ażżibkum ‘ażāban alīmā(n), wa yastabdil qauman gairakum wa lā taḍurrūhu syai'ā(n), wallāhu ‘alā kulli syai'in qadīr(un).

ඔබ (සටන් කිරීමට) නොගියහොත්, අල්ලාහ් ඔබට වේදනාකාරී දඬුවමකින් දඬුවම් කර, ඔබ වෙනුවට වෙනත් ජනතාවක් පත් කරනු ඇත, එවිට ඔබ ඔහුට සුළු හානියක්වත් නොකරනු ඇත. තවද අල්ලාහ් සියල්ල කෙරෙහි සර්වබලධාරී ය.