22

Q.S අට්-තව්බා (9:22)

خٰلِدِيْنَ فِيْهَآ اَبَدًا ۗاِنَّ اللّٰهَ عِنْدَهٗٓ اَجْرٌ عَظِيْمٌ

khālidīna fīhā abadā(n), innallāha ‘indahū ajrun ‘aẓīm(un).

ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් වෙත ඉමහත් විපාක ඇත.