20

Q.S අට්-තව්බා (9:20)

اَلَّذِيْنَ اٰمَنُوْا وَهَاجَرُوْا وَجَاهَدُوْا فِيْ سَبِيْلِ اللّٰهِ بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْۙ اَعْظَمُ دَرَجَةً عِنْدَ اللّٰهِ ۗوَاُولٰۤىِٕكَ هُمُ الْفَاۤىِٕزُوْنَ

allażīna āmanū wa hājarū wa jāhadū fī sabīlillāhi bi'amwālihim wa anfusihim, a‘ẓamu darajatan ‘indallāh(i), wa ulā'ika humul-fā'izūn(a).

විශ්වාස කර, හිජ්රත් කර, අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනයෙන් හා ආත්මයෙන් සටන් කළ අය අල්ලාහ් ඉදිරියේ උසස් තරාතිරමක අය වෙති. ඔවුන්ම ජයග්‍රහණය කරන්නන්ය.