129
Q.S අට්-තව්බා (9:129)
فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللّٰهُ لَآ اِلٰهَ اِلَّا هُوَ ۗ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ ࣖ
fa in tawallau faqul ḥasbiyallāhu lā ilāha illā huw(a), ‘alaihi tawakkaltu wa huwa rabbul-‘arsyil-‘aẓīm(i).
එබැවින් ඔවුන් (විශ්වාසයෙන්) ඉවත් වුවහොත්, (ඕ මුහම්මද්) පවසන්න, “අල්ලාහ් මට ප්‍රමාණවත්ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි. ඔහු මහා අර්ෂ්හි ස්වාමියාය.”