116
Q.S අට්-තව්බා (9:116)
اِنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِۗ يُحْيٖ وَيُمِيْتُۗ وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِيٍّ وَّلَا نَصِيْرٍ
innallāha lahū mulkus-samāwāti wal-arḍ(i), yuḥyī wa yumīt(u), wa mā lakum min dūnillāhi miw waliyyiw wa lā naṣīr(in).
නියත වශයෙන්ම අහස් හා පොළොවෙහි බලය අල්ලාහ් සතුය. ඔහු ජීවය ලබා දෙන්නේය, මරණයට පත් කරන්නේය. අල්ලාහ් හැර, ඔබට වෙනත් ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු නොමැත.