113

Q.S අට්-තව්බා (9:113)

مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِيْنَ اٰمَنُوْٓا اَنْ يَّسْتَغْفِرُوْا لِلْمُشْرِكِيْنَ وَلَوْ كَانُوْٓا اُولِيْ قُرْبٰى مِنْۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ اَنَّهُمْ اَصْحٰبُ الْجَحِيْمِ

mā kāna lin-nabiyyi wal-lażīna āmanū ay yastagfirū lil-musyrikīna wa lau kānū ulī qurbā mim ba‘di mā tabayyana lahum annahum aṣḥābul-jaḥīm(i).

බහු දේවවාදීන් නිරයේ වැසියන් බව ඔවුන්ට පැහැදිලි වූ පසු, ඔවුන් ඔවුන්ගේ ඥාතීන් වුවද, ඔවුන් වෙනුවෙන් (අල්ලාහ්ගෙන්) සමාව අයැදීම නබිතුමාට සහ විශ්වාසවන්තයින්ට සුදුසු නොවේ.