11
Q.S අට්-තව්බා (9:11)
فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَاِخْوَانُكُمْ فِى الدِّيْنِ ۗوَنُفَصِّلُ الْاٰيٰتِ لِقَوْمٍ يَّعْلَمُوْنَ
fa in tābū wa aqāmuṣ-ṣalāta wa ātawuz-zakāta fa ikhwānukum fid-dīn(i), wa nufaṣṣīlul-āyāti liqaumiy ya‘lamūn(a).
තවද ඔවුන් පශ්චාත්තාප වී, සලාතය ස්ථාපිත කර, සකාත් ගෙවුවහොත් (ඔවුන්) දහමෙහි ඔබගේ සහෝදරයින්ය. (දැනගන්නා) ජනතාවට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.