104

Q.S අට්-තව්බා (9:104)

اَلَمْ يَعْلَمُوْٓا اَنَّ اللّٰهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهٖ وَيَأْخُذُ الصَّدَقٰتِ وَاَنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِيْمُ

alam ya‘lamū annallāha huwa yaqbalut-taubata ‘an ‘ibādihī wa ya'khużuṣ-ṣadaqāti wa annallāha huwat-tawwābur-raḥīm(u).

අල්ලාහ් තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නා බවත්, ඔවුන්ගේ දානමාන පිළිගන්නා බවත්, අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා බවත්, අසමසම කරුණාවන්තයා බවත් ඔවුන් නොදන්නේද?