6

Q.S අල්-ෆජ්ර් (89:6)

اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍۖ

alam tara kaifa fa‘ala rabbuka bi‘ād(in).

(මුහම්මද්) ඔබගේ දෙවියන් 'ආද්' (ජනයා) කෙරෙහි ක්‍රියා කළ ආකාරය ඔබ දුටුවේ නැද්ද?