25

Q.S අල්-ෆජ්ර් (89:25)

فَيَوْمَىِٕذٍ لَّا يُعَذِّبُ عَذَابَهٗٓ اَحَدٌ ۙ

fa yauma'iżil lā yu‘ażżibu ‘ażābahū aḥad(un).

එබැවින් එදින ඔහුගේ (සාධාරණ) දඬුවමට සමාන දඬුවමක් කිසිවෙකුට නොලැබේ.