23

Q.S අල්-ෆජ්ර් (89:23)

وَجِايْۤءَ يَوْمَىِٕذٍۢ بِجَهَنَّمَۙ يَوْمَىِٕذٍ يَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰى لَهُ الذِّكْرٰىۗ

wa jī'a yauma'iżim bijahannam(a), yauma'iżiy yatażakkarul-insānu wa annā lahuż-żikrā.

එදින නිරය ඔහුට පෙන්වනු ලැබේ. එදින මිනිසා සිහිකල්පනාවෙන් සිටිනු ඇත, නමුත් ඔහුගේ සිහිකල්පනාවෙන් ඔහුට කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ.