8

Q.S අල්-අ'ලා (87:8)

وَنُيَسِّرُكَ لِلْيُسْرٰىۖ

wa nuyassiruka lil-yusrā.

තවද අපි ඔබට පහසු මාර්ගයේ (මෙලොව සහ පරලොව සතුට අත්කර ගැනීම සඳහා) පහසු කරන්නෙමු.