8

Q.S අට්-තාරික් (86:8)

اِنَّهٗ عَلٰى رَجْعِهٖ لَقَادِرٌۗ

innahū ‘alā raj‘ihī laqādir(un).

නියත වශයෙන්ම අල්ලාහ්ට එය (මරණයෙන් පසු ජීවිතය) නැවත ලබා දීමට බලය ඇත.