17

Q.S අට්-තාරික් (86:17)

فَمَهِّلِ الْكٰفِرِيْنَ اَمْهِلْهُمْ رُوَيْدًا ࣖ

fa mahhilil-kāfirīna amhilhum ruwaidā(n).

එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට අවකාශ ලබා දෙන්න. ඔවුන්ට තාවකාලික අවකාශ ලබා දෙන්න.