7

Q.S අල්-ඉන්ෂිකාක් (84:7)

فَاَمَّا مَنْ اُوْتِيَ كِتٰبَهٗ بِيَمِيْنِهٖۙ

fa ammā man ūtiya kitābahū biyamīnih(ī).

එවිට තමාගේ දකුණු පසින් වාර්තාව දෙනු ලැබූ තැනැත්තා සම්බන්ධයෙන්,