23

Q.S අල්-ඉන්ෂිකාක් (84:23)

وَاللّٰهُ اَعْلَمُ بِمَا يُوْعُوْنَۖ

wallāhu a‘lamu bimā yū‘ūn(a).

ඔවුන් (ඔවුන්ගේ සිත් තුළ) සඟවා ඇති දේ අල්ලාහ් හොඳින් දනී.