14

Q.S අල්-ඉන්ෂිකාක් (84:14)

اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ يَّحُوْرَ ۛ

innahū ẓanna allay yaḥūr(a).

නියත වශයෙන්ම ඔහු (තම ස්වාමියා වෙත) ආපසු නොඑනු ඇතැයි සිතුවේය.