34

Q.S අල්-මුටෆිෆින් (83:34)

فَالْيَوْمَ الَّذِيْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ يَضْحَكُوْنَۙ

fal-yaumal-lażīna āmanū minal kuffāri yaḍḥakūn(a).

එබැවින් අද දින විශ්වාස කළවුන් ප්‍රතික්ෂේප කරන්නන්ට සිනාසෙති.