32

Q.S අල්-මුටෆිෆින් (83:32)

وَاِذَا رَاَوْهُمْ قَالُوْٓا اِنَّ هٰٓؤُلَاۤءِ لَضَاۤلُّوْنَۙ

wa iżā ra'auhum qālū inna hā'ulā'i laḍāllūn(a).

තවද ඔවුහු (විශ්වාසවන්තයින්) දුටු විට, “නියත වශයෙන්ම මොවුන් නොමඟ ගිය ජනතාවයි” යැයි පවසති.