3

Q.S අල්-මුටෆිෆින් (83:3)

وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ يُخْسِرُوْنَۗ

wa iżā kālūhum au wazanūhum yukhsirūn(a).

තවද (අන් අයට) මනින විට හෝ කිරන විට, ඔවුන් අඩු කරති.