22

Q.S අල්-මුටෆිෆින් (83:22)

اِنَّ الْاَبْرَارَ لَفِيْ نَعِيْمٍۙ

innal-abrāra lafī na‘īm(in).

නියත වශයෙන්ම භක්තිමත් අය (සම්පූර්ණ) සැපතෙහි සිටිති.