19

Q.S අල්-ඉන්ෆිතර් (82:19)

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْـًٔا ۗوَالْاَمْرُ يَوْمَىِٕذٍ لِّلّٰهِ ࣖ

yauma lā tamliku nafsul linafsin syai'ā(n), wal-amru yauma'iżil lillāh(i).

(එනම්) කිසිවෙකුට තවත් කිසිවෙකුට උදව් කළ නොහැකි දිනය වන අතර, එදින සියලු කටයුතු අල්ලාහ්ගේ අතෙහි ඇත.