3

Q.S අබාසා (80:3)

وَمَا يُدْرِيْكَ لَعَلَّهٗ يَزَّكّٰىٓۙ

wa mā yudrīka la‘allahū yazzakkā.

(මුහම්මද්) ඔබ දන්නවාද, සමහරවිට ඔහු (පාපයෙන්) පවිත්‍ර වීමට කැමති විය හැකියි.