69

Q.S අල්-අන්ෆාල් (8:69)

فَكُلُوْا مِمَّاغَنِمْتُمْ حَلٰلًا طَيِّبًاۖ وَّاتَّقُوا اللّٰهَ ۗاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِيْمٌ

fa kulū mimmā ganimtum ḥalālan ṭayyibā(n), wattaqullāh(a), innallāha gafūrur raḥīm(un).

එබැවින් ඔබ අත්පත් කරගත් යුද්ධ වස්තූන්ගෙන් අනුමත හා යහපත් ආහාර ලෙස අනුභව කරන්න. තවද අල්ලාහ්ට බිය වී ක්‍රියා කරන්න. නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන, අසමසම කරුණාවන්තය.