61

Q.S අල්-අන්ෆාල් (8:61)

۞ وَاِنْ جَنَحُوْا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللّٰهِ ۗاِنَّهٗ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ

wa in janaḥū lis-salmi fajnaḥ lahā wa tawakkal ‘alallāh(i), innahū huwas-samī‘ul-‘alīm(u).

නමුත් ඔවුන් සාමයට නැඹුරු වන්නේ නම්, එය පිළිගෙන අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න. නියත වශයෙන්ම ඔහු සියල්ල අසන්නා, සියල්ල දන්නාය.